කළු සුද්දන්ට නිරෝධායන කඳවුරේ පහසුකම් මදිලු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

කළු සුද්දන්ට නිරෝධායන කඳවුරේ පහසුකම් මදිලු (VIDEO)

කළු සුද්දන්ට නිරෝධායන කඳවුරේ පහසුකම් මදිලු (VIDEO)

විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටි පිරිමක් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ

නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඇති වූ ඇතිව තිබෙන අපහතාවයන් සම්බන්ධයෙන් මෙම මතබේදය ඇතිව තිබේ.

දියතලාවේ නිරෝධන මධ්‍යස්ථානයේදී මෙම සිදුවීම ඇතිය තිබෙන අතර ඉහල හමුදා නිලධාරියෙක් දැඩිව පැහැදිලි කර සිටියේ හමුදා නිලධාරීන් විසින් දැඩි කැපකිරීමක් සිදු කරමින් කෑම බීම සකස් කරදෙන බවත් ඇඳන් ඇදන් පහසුකම් පවා ලබා දෙන බවත් එනිසා ඊට ගෞරවය දී හැසිරෙන ලෙසත්ය.

එම කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් දැනට රදවා සිටින පිරිසෙන් තවත් අයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙන්නට හැකියාව ඇති බවත් නිලධාරියා පැහැදිලි කර දුන්නේය.

නමුත් එම පිරිස නිලධාරියා පැහැදිලි කිරීම කරද්දීද නොරිස්සුම් සහගතව හැසිරුනි.

No comments:

Post a Comment

Post Bottom Ad