හිටපු, CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2020

හිටපු, CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට !

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාක්ෂි වසන් කිරීමේ චෝදනාවක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සිය නිවසේදී මෙලෙස ඔහු අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ



No comments:

Post a Comment

Post Bottom Ad