ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියේ උප සභාපති කේ. මතිවානන් සිය ධූරයේ හදිසියේ ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියේ උප සභාපති කේ. මතිවානන් සිය ධූරයේ හදිසියේ ඉල්ලා අස්වෙයි


වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියට විනිවිදභාවයක් නොමැති කම හේතුවෙන්, සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad