මෙි පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ “ගමිපහා පැත්තේ ඉන්නවා ගමටත් රටටත් වැඩක් නොකරපු මහින්ද අගමැතිතුමා ගේ ප්‍රතිරූපය මාකටි කරලා එතුමාගේ කරපිටින් පාර්ලිමෙන්තුවට යන්න හදන කෙනෙක් එයා තමයි මෙ ප්‍රචාරය මාධ්‍ය වල ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශකයින් පරාජය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම එතුමට පැහැදිලිව කියනවා ඔය වගේ කතා ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශියින් මනාප ලැයිස්තුවල පෙරමුන ගැනිම වලක්වන්න බැ කියලා.
පළාත් පාලන ජන්දේදි පොහොටිටුව ගත්තේ ඡන්ද ලක්ශ 50යි නිදහස් සන්ධානය ඡන්ද ලක්ශ 17ක් ගත්තා පසුගිය ජනාධිපතිවරනයේදි ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට එජනිස පක්ශ වල සහාය අරන් දෙන්න සුවිශේෂි මෙහෙවරක් ඉටුකල බව මෙ අයට දැන් අමතක වෙලා. අපි කිසිදු පාර්ශවයකට ජනාධිපතිවරනයෙදි සහාය නොදිහිටියනමි සජිත් ඡන්දේ දිනන්නත් ඉඩතිබිබා බව.
ඒ නිසා ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට රටෙ අගමැතිධුරය දරන්නත් සුදුසුකමි තියෙනවා ඒත් අපේ මෙවර අගමැති අපේක්ශකයා මහින්ද රාජපක්ශ මැතිතුමා අපි එතුමා ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙනවා.
ඒ වගේම තමයි මා සමග එක්වි සිටින ආදරනිය ජනතාව මෙවර හමිබන්තොට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවෙ අංක එකට මාව ඹසවා තබන බව මට සක්සුදක් සේ විශ්වාසයි.”ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ කටවුන දි පැවැති යොවුන් බලමුලු සමිමෙිලනය අමතමින්ය.
– media unit


No comments:
Post a Comment