අද පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ විමර්ශණ ඒකකය හමුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.
මේ අතර 2011 වසරේදී ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් ඊයේ දිනයේ ප‍්‍රකාශයක් ලබා ගත් අතර පැය 06 ක පමණ කාලයක් ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගන්නා ලදී.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment