සජිත්ගේ ආර්යාවත් සමගි ජනබලවේගයේ වේදිකාවට ගොඩවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

සජිත්ගේ ආර්යාවත් සමගි ජනබලවේගයේ වේදිකාවට ගොඩවේ

සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී.
එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන හමුවක් සදහා ඇය සමභාගී වූ අයුරු මෙහි දැක්වෙයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවක් අමතමින් ඇය කියා සිටියේ තමන් අනාගත ජනාධිපති සජිත් පේ‍්‍රමදාසගේ ආර්යාව බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad