කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල්ගෙන් පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 28, 2020

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල්ගෙන් පෙත්සමක්

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල්ගෙන් පෙත්සමක්

කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad