ඡන්දෙන් පස්සෙ රට පාලනය කරන්නේ මමයි කියා ජනාධිපතිට අගමැති කියලා! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

ඡන්දෙන් පස්සෙ රට පාලනය කරන්නේ මමයි කියා ජනාධිපතිට අගමැති කියලා! (VIDEO)

ඡන්දෙන් පස්සෙ රට පාලනය කරන්නේ මමයි කියා ජනාධිපතිට අගමැති කියලා! (VIDEO)

ඉදිරි මැතිවරණයෙන් පසු තමන් බලය අපිට ගන්නා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපති වරයෙක් මාරු කිරීමක් සම්බන්ධයෙන් වූ කතාබහකදී මෙසේ කියා ඇතැයි ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී පැවති ජනහමුවක් අමතමිනි.

වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad