කොරෝනා තවත් ඉහලට.. පකිස්තාන පොකුරකුත් මතුවෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 27, 2020

කොරෝනා තවත් ඉහලට.. පකිස්තාන පොකුරකුත් මතුවෙයි !

යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.

එම පිරිස ද සමඟින් ද මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2014 දක්වා ඉහල යයි.

වාර්තා වූ නව ආසාදිතයන් සිව්දෙනාම පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධනයට ලක් කර සිටි අය වෙයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad