කොළඹ ප‍්‍රධාන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මත්කුඩු සමගින් අත්අඩංගුවට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

කොළඹ ප‍්‍රධාන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මත්කුඩු සමගින් අත්අඩංගුවට !

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් යයි කියන තැනැත්තියක් හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දඹගොල්ල ප්‍රදේශයේදී බව මහනුවර පොලිසිය සඳහන් කරයි.

අදාල කාන්තාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය විසින් කටයුතු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad