කළුතර නගරාධිපති අත්අඩංගුවට ගනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

කළුතර නගරාධිපති අත්අඩංගුවට ගනී !

පොලිසිය විසින් කලුතර නගරාධිපතිවරයා වන අමීර් නසීර් අත්අඩංගුවට ගෙන තිබේ.

වසා තිබූ ක්‍රීඩාංගණයක ඉබි යතුරු කඩා ඊට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ලද චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය විසින් බලය පිහිටුවා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad