ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹයි - පළමු ඡන්ද ප්‍රතිඵලය සවස 4ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2020

ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹයි - පළමු ඡන්ද ප්‍රතිඵලය සවස 4ට

ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹයි - පළමු ඡන්ද ප්‍රතිඵලය සවස 4ට

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹන බවත්, ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය එදින සවස 4 වන විට ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (30) පැවති සාක්ච්ඡාවක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කර ඇත.

මහ මැතිවරණය අගෝස්තු 5 වන දින පැවැත් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad