මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 11 වන කොරෝනා ආසාදිත මරණයයි.
ඊයේ(31) රාත්‍රී 11 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට පුද්ගලයින් 822 ක් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.
පුද්ගලයින් 801 ක් මේ වන විට පුර්ණ සුවය ලබා තිබේ.


No comments:
Post a Comment