රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.


ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කළේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් නැමති කණ්ඩායමක් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad