රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියට අමාරුයි - නවීන්ද සොයිසා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2020

රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියට අමාරුයි - නවීන්ද සොයිසා

රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියට අමාරුයි - නවීන්ද සොයිසා

විදේශයන් සිට ශ්‍රීලාංකිකයින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලියේ ගැටලු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමය කියා සිටියි.

මේ වනවිට නාවික හමුදාවේ කොරෝනා පොකුරට අමතරව විදෙස් රටවල් වලින් පැමිණි අයගෙන් තවත් කොරෝනා ආසාදිත පොකුරක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියි.

විශේෂයෙන්ම කුවේට් සිට පැමිණෙන ශ්‍රීලාංකිකයින් විශාල ප්‍රමාණයක් කොරෝනා පොසිටිව් තත්වයේ ඇති බවත්, ඔවුන් මෙරටට පැමිණි දිනයේදී දහවෙනි දිනයේදී සහ දහ හතර වැනි දිනයේදී පරීක්ෂණ සඳහා යොමුකළ යුතු බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියි.

එමෙන්ම කොරෝනා රෝගීන් 2500 ක් 3000 රට තුළ සිටියහොත් ප්‍රතිකාර කිරීමේ ගැටලු ඇතිවන බවද වැඩිදුරටත් වෛද්‍යවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad