පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.
1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය
– M midea


No comments:
Post a Comment