පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක් වූ කුඩා දැරියක අපයේජනයට කල්කරන වීඩියෝවේ සඳහන් අපරාධකරු පොලිසිය ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපරාධකරු ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දැරියගේ ඥාතියෙකු ද වෙයි.
මෙම අපචාරයට ප්‍රියාන් මැණික් සම්බන්ධ බවට නළු නිළියන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් ගෙන ගිය විරෝධය පදනම් විරහිත බව මෙමගින් තහවුරු වෙයි.
මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.
Friday, March 20, 2020
දැරිය අපයෝජනය කළ ම්ලේච්ඡයා අල්ලයි !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment