මම කැප වෙන්නේ පොළොන්නරුව ජනතාව වෙනුවෙන් - මෛත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 15, 2020

මම කැප වෙන්නේ පොළොන්නරුව ජනතාව වෙනුවෙන් - මෛත්‍රී

මම කැප වෙන්නේ පොළොන්නරුව ජනතාව වෙනුවෙන් - මෛත්‍රී

තමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේ ජාතික දේශපාලනය වෙනුවෙන් මැදිහත් වීමට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් පසුව වුවද තමන් කැප වන්නේ පොළොන්නරුව ජනතාව වෙනුවෙන් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad