ඒ.එස්.පී ලියනගේට මහ මැතිවරණයට එජාපයෙන් නාමයෝජනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

ඒ.එස්.පී ලියනගේට මහ මැතිවරණයට එජාපයෙන් නාමයෝජනා

ඒ.එස්.පී ලියනගේට මහ මැතිවරණයට එජාපයෙන් නාමයෝජනා

ව්‍යාපාරිකයෙකු වන ඒ.එස්.පී ලියනගේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සුදානම්ව සිටින බව වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ එ.ජා.ප අපේක්ෂක ලැයිස්තුවෙන් ඒ.එස්.පී ලියනගේ මෙලෙස තරග කිරීමට නියමිතයි.

පසුගිය කාලය පුරාවට දැඩි කතා බහකට ලක් වූ සිදුවීම් කිහිපයකට සම්බන්ධව සිටි ඒ.එස්.පී ලියනගේ පසුගිය රජය සමයේ කටාර් ශ්‍රී ලංකා තානාපති විදිහටද කටයුතු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad