උසාවි නියෝගයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එයට පිළිතුරක් ලැබෙන තුරු තමා නිහඬව සිටි බවත් පැවසු රවී කරුණානායක, තමා සැමදා අභියෝග සමඟ සිටි බවත් පැවසීය.
ඉදිරියේ දී මැතිවරණයක් පැවැත් වීමට නියමිත බවත් අලියා ඉදිරියට රැගෙන යෑමට කැපවී වැඩ කරන බවත් හෙතෙම කියා සිටියේය.


No comments:
Post a Comment