උද්ඝෝෂණ සහ පෙළපාලිවලට උත්තර දෙන්න අලුතින් එන STFපොලිස් ඒකකය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 9, 2020

උද්ඝෝෂණ සහ පෙළපාලිවලට උත්තර දෙන්න අලුතින් එන STFපොලිස් ඒකකය මෙන්න

උද්ඝෝෂණ සහ පෙළපාලි පිළිබඳව කටයුතු කිරීම සඳහා නව පොලිස් ඒකකයක් පිහිටුවන බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ පිහිටුවන මෙම ඒකකය සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ ස්ථාපිත කිරීමට නියමිතයි.

මහජන විරෝධතා පෙළපාලි කළමනාකරණ ඒකකය ලෙස හඳුන්වන මෙහි පළමු ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී වයි.ජි.පී.කේ. විජේසුන්දර පත්කර තිබෙනවා.

මේ වනවිට ස්ථාපනය කරමින් පවතින මෙම ඒකකයේ කටයුතු මාස තුනක් තුළ සම්පුර්ණයෙන්ම බළ ගැන්වීමට නියමිතයි.

රජය මීට දින කිහිපයකට පෙර උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් ද පිහිටු වනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad