එසේ මිල අඩු කරන්න බැරි අදූරදර්ශී මිල සූත්‍රය කුමක්දැයි රජය විසින් හෙළි කළ යුතු යැයිද ඔහු සඳහන් කළේය.
නොමිලේ පොහොර දෙන්නේ යැයි කියා බලයට පැමිණියද අද වන විට පොහොර මුදලට වත් ගැනීමට නැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.
රටට මහා විනාශයක් යැයි කී ඇමරිකානු … ගිවිසුම ද අත්සන් කිරීමට රජය සූදානම් වන බවත් එදා දේශද්‍රෝහී ගිවිසුම අද දේශපේ‍්‍රමී තත්වයට වෙත පරිවර්තනය කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:
Post a Comment