සුළු පක්ෂ එජාපයෙන් ඉවත්වීමට යයි - හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

සුළු පක්ෂ එජාපයෙන් ඉවත්වීමට යයි - හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

සුළු පක්ෂ එජාපයෙන් ඉවත්වීමට යයි - හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (22) දින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇතැම් සුළු පක්ෂ වෙන්ව තරඟ කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සූදානම් කර ඇති බව ඔවුන් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad