මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව ද ඔහු පැවසීය.
ඒ සඳහා වුවමනා වන්නේ යමක් අවබෝධ කරගෙන විශ්ලේෂණය කර විසඳුමක් ලබාදීමට හැකිවීම යයි ද සභාපතිවරයා කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment