සයින්දමරුදු ප්‍රදේශයෙන් නව නගර සභාවක් ඇති කිරීම බැලූ බැල්මට ම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
මෙම නව නගර සභාව හේතුවෙන් සිංහල ජන සමාජය තුළ කලකිරීමක් ඇති වී ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.
එමෙන්ම දෙමළ ජන සමාජය තුළ ද විශාල අසහනයක් ඇතිව තිබෙන්නනේ යයිද උන් වහන්සේ පැවසූහ.
කෙෙස් මෙවන් ක්‍රියාමාර්ගයක් කිරීමට පෙර ඒ සඳහා කොමිසමක් පත් කර නිර්දේහ ලබා ගැනීම වුවද එවැන්නක් සිදු නොවූ බවත රතන හිමියෝ සදහන් කලහ.
සහරාන් ආදී ත්‍රස්තවාදීන් බිහිවූ සයින්දමරුදු ප්‍රදේශය මෙසේ වෙන් කිරීම මගින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමක් යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.
මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රශ්න රතන හිමියෝ මේ අදහස් පල කරන ලදී.
කිසිදු පාක්‍ෂිකයෙකු නොවන ජනතාව විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවූයේ විශාල බලාපොරොත්තුවකින් බවත් එනිසා ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බවත් සදහන් කලහ.
Thursday, February 20, 2020
Home
දේශපාලන පුවත්
සයින්දමරුදු නගර සභාව පිහිටුවීම වැරදියි.. එය ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක් - රතන හිමි
සයින්දමරුදු නගර සභාව පිහිටුවීම වැරදියි.. එය ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමක් - රතන හිමි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment