රන්ජන් යලිත් පුරුදු සෙල්ලමේ.. හතර වටේ බබාලාට අමතමින් සියල්ල රෙකෝඩ් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

රන්ජන් යලිත් පුරුදු සෙල්ලමේ.. හතර වටේ බබාලාට අමතමින් සියල්ල රෙකෝඩ් කරයි

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිට ඇප මත නිදහස් කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස ලබා ගත වූ කාලය තුළ සිය හිතවතුන් බොහෝ දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇත.

තමන් ලබා ගන්නේ සියළු ඇමතුම් පටිගත කරන බවද ඔහු ඊයේ දිනයේදීම සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ තමන් කිසිසේත්ම දුරකථන සංවාද පටිගත කිරීම කිසිසේත්ම නොනවත්වන බවයි.

එමෙන්ම ජංගම දුරකථන සංවාද පටිගත කරන ලෙසත් හැකිනම් වීඩියෝගත කරන ලෙසත් ඔහු සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad