කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 20, 2020

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි


කථානායක කරූ ජයසූරිය මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් දැන් කැඳවා තිබෙනවා.
ඒ, කථානායකවරයාගේ නිවේදන යටතේයි. එහිදී නැගී සිටි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායකවරයා වෙත අවධාරණය කළේ සභාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා පැමිණි එකඟතාවන්වල වෙනසක් සිදුවන බව තමන්ට දැනගන්නට ඇති බවයි.

මේ අතර වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් අද එහි සභාපති කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad