ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර උවමනා පරිදි ලබා දීම බවත් ඔහු පවසයි.
මෙවර පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමට ආරාධනා කර තිබුණේ එතරම් වුවමනාවකින් නොවන බව පෙනී ගිය ද ඔහු කියයි.

No comments:
Post a Comment