ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 12, 2020

ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 71ක් විය.

පසුගිය දින කිහිපය පුරා ජයලත් මනෝරත්න මහතා රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට මහත් සේවාවක් කළ කලා කරුවෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad