මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 69ක ජනතාවක් ඡුන්දය දුන්නේ පොහොට්ටුවට නිසා ඉදිරි මැතිවරණයද පොහොට්ටුව ලකුණින් තරග වදින බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
Sunday, December 1, 2019
මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි.. පුටුවට පයින් ගහයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment