චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති මහින්ද හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා අගමැති මහින්ද හමුවේ

චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ Wu Jianghao මහතා අරලියගහ මැදුරේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.


මෙම අවස්ථාව සදහා චීන තානාපති Cheng Xueyuan මහතා ද, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මැතිතුමන් ද එක විය.

– MR Media

No comments:

Post a Comment

Post Bottom Ad