නායකයන් පලා යාම දුර්ජන ක්‍රියාවක් - වික්‍රමබාහු කරුණාරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

නායකයන් පලා යාම දුර්ජන ක්‍රියාවක් - වික්‍රමබාහු කරුණාරත්න

නායකයන් පලා යාම දුර්ජන ක්‍රියාවක් - වික්‍රමබාහු කරුණාරත්න

ඇතැම් විපක්ෂ නායකයින් තම ඡන්ද දායකයින්ගේ අපේක්ෂාවන් අමතක කර පලා යාම දුර්ජන ක්‍රියාවක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

එක්සත් ජාතික පක්ෂයේ පරාජයට ප්‍රධානම හේතුව ආගම්වාදී මතවාදය හරිආකාරව තේරුම්ගෙන ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා නොකිරීම බවත් ගම්මට්මේ ජනතාව අතරට නිවැරදිව මතවාදයක් ගෙන නොයෑම බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad