TIME සගරාව ලොව මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

TIME සගරාව ලොව මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කරයි..

ලෝ ප‍්‍රකට Times සගරාව මගින් ලෝකයේ මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කර ඇත.
මෙරට පුද්ගලයෙකු මෙම ලයිස්තුවට ඇතුලත් වී ඇත්තේ පලවෙනි වතාවටයි.

ඇය වසර ගණනකට පෙර ලංකාවේ පළමු එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වරිය ලෙස තෝරාගත් අතර පසු කලක ජුලි 15 වනදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ලෝක තරුණ කුසලතා දිනය ප්‍රකාශයට පත්කිරීමට නායකත්වය දුන්නාය.
දැනට ඇය එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබද විශේෂ නියෝජිත වශයෙන් සේවය කරනේද ලොව අඩුම වයසකින් එම සංවිදානයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන කෙනා වශයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad