තමන් ජනාධිපති වූ පසු එම ආණ්ඩුවේ ඇමතිවරුන් සියලු දෙනා විදේශ සංචාරවල යෙදී ආපසු ශ්‍රී ලංකාවට එනවිට රටට ආයෝජන හෝ ආර්ථික ප්‍රතිලාභ ගෙන ආ යුතු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇමතිවරුන් සැප විඳි කාලය දැන් අවසන් බවත් දැන් තමන් යටතේ දුක් විඳීමට සියලු දෙනා පුරුදු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රේමදාස මහතා මෙම අදහස් කරන ලද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
Saturday, November 2, 2019
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment