daya gamage - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 10, 2019

daya gamage

මරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා වී ඇති මිලේකියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුලා ගත්තේ නැතැයි ඇමති දයා ගමගේ මහතා සඳහන් කළේය.

එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා අනුමත කරවා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඉන්පසු ගිවිසුම ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අළුත්කඩේ උසාවිය ඉදිරියේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad