කාන්තාවන් සමූහ දූෂණය කරපු පොහොට්ටු කාරයන්ට මොන පෑඩ් ද? - චමීර පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

කාන්තාවන් සමූහ දූෂණය කරපු පොහොට්ටු කාරයන්ට මොන පෑඩ් ද? - චමීර පෙරේරා

කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ යුතු බවත් එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි.
රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ “පෑඩ් මෑන්” කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද ඔහු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් වාමාංශික පෙරමුණ ඊයේ දින කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad