ඉදිරි රජයක් යටතේ පිරිසිදු ගුණාත්මක ප්‍රතිඵල ගෙනෙන රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කරන බවත් ඒ තුළින් රටේ සමස්ත පුරවැසියාට අභිමානවත් ලෙස ජීවත්විය හැකි සුරක්ෂිත රටක් ගොඩනඟන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
තමන් අභියෝග භාරගෙන ඒවා ජයගත් කණ්ඩායමක් බවත්, එම නිසා ඔබ ඔබේ වගකීම ඉටුකරන ලෙසත් රට ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රටේ ජනතාවගේ දූ දරුවන්ගේ ආරක්ෂාව සහ අනාගතය තමන් භාර ගන්නා බවත්, රට ගොඩනැඟීමේ කාර්යය ලබන 17 වැනිදායින් පසුව අරඹන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු කරුණක්ම සිය ධුර කාලය තුළ ඉටුකරන බවත්, අප ඉදිරිපත් කළේ පැහැදිලි ප්‍රායෝගික සැලැස්මක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
‘සාර්ථක දැක්මක් වැඩ කරන රටක්’ යන තේමාව ඔස්සේ ගාල්ල, මාතර සහ කැස්බෑව යන ප්‍රදේශවලදී ඊයේ (13 වැනිදා) පැවැති ජනහමුවලට එක්වෙමින් ගෝඨාභය මහතා එසේ කීවේය.
අනුර බාලසූරිය, ලසිත දුමින්ද
Thursday, November 14, 2019
අභිමානවත් ලෙස ජීවත් විය හැකි සුරක්ෂිත රටක් හදනවා - ගෝඨාභය රාජපක්ෂ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment