ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 11, 2019

ලක්‍ෂ ගණනක බෞද්ධයන් පිරිවරාගෙන මහමෙවුනා අසපු ජාලය ගෝටාභයට සහාය පල කරයි.. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියෝ දැයටම දන්වති..

සුප්‍රකට මහමෙව්නා භාවනා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු සමස්ත දායක දායිකාවන් මෙම ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

කඩුවෙලදී පැවති උත්සවයකදී උන්වහන්සේ කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවන්නට කැප විය යුතු බවයි.


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම වෙනුවෙන් කඩුවෙල දී පැවති උත්සව සභාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මහමෙවුනා අසපු සියයකට ආසන්න ප්‍රමාණයක් දැනට පිහිටුවා ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අසපු ජාලයේ සාමාජිකත්වය දරමින් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad