හිටපු ඇමතිවරුන්ට තාමත් රථගාය.. නිල වාහන මෙතෙක් බාර දී නෑ.. අලුත් ඇමතිවරුන්ට වාහන නෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

හිටපු ඇමතිවරුන්ට තාමත් රථගාය.. නිල වාහන මෙතෙක් බාර දී නෑ.. අලුත් ඇමතිවරුන්ට වාහන නෑ !

පැවැති යහපාලන ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් විහාල පිරිසක් මේ වන තෙක් ඔවුන් භාවිත කල නිල වාහන භාර දී නැති බව වාර්තාවෙයි.

මේ නිසා නව රජයේ ඇමතිවරුන් විශාල පිරිසකට නිල වාහන ලබාදීමට නොහැකි වී ඇත.

පසුගිය රජයේ හිටපු කැබිනට් ඇමතිවරු මෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ද බොහෝ දෙනෙක් නිල වාහන මෙතෙක් අමාත්‍යංශවලට භාරදී නැත.


No comments:

Post a Comment

Post Bottom Ad