ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි

න්දදායකයන් පිරිසක් පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකට කිසියම් පිරිසක් විසින් ගල්ගසා වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලංගම බස් රථයකට වන අතර මේ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සිදුවීමෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නැත.

මේ අතර ඇමති රිෂාද් බදුර්දීන් විසින් පුත්තලම පදිංචි පිරිස් මන්නාරම සිලාවතුරු ප‍්‍රදේශයට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කරමින් ඡන්දය භාවිතා කරවීමට කටයුතු කර ඇතැයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත පැමිණිලි කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad