තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමෙන් ඉවත් වූයේ යැයි සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.ඒ බව සඳහන් කරමින් උන්වහන්සේ සිය විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ.
මේ අතර රතන හිමියන් ගේ සහභාගිත්වයෙන් හෙට සහ අනිද්දා දෙදින විශේෂ බෝධි පූජාවන්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Wednesday, November 13, 2019
රතන හිමිගෙන් විශේෂ නිවේදනක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment