හංස චන්ද‍්‍රිකාගේ සමුළුවට මං යනවා.. ගිහින් ශ‍්‍රීලනිපය රකින්න නායකත්වය දෙනවා - කුමාර වෙල්ගම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 2, 2019

හංස චන්ද‍්‍රිකාගේ සමුළුවට මං යනවා.. ගිහින් ශ‍්‍රීලනිපය රකින්න නායකත්වය දෙනවා - කුමාර වෙල්ගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා 05 වැනි දා කොළඹ දී පැවැත්වෙන සමුළුවට තමන් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

නමුත් හංසයා හෝ පොහොට්ටුව දිනවීමට තමන් කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින බලවේගය ඉදිරියට මෙහෙය වීමට තමන් සූදානම් බවද වෙල්ගම මහතා පැවසීය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ගිවිසුම් අත්සන් කිරීමට තමන් සහභාගී නොවූ බවත් හංසයා දිනවීමට දායක වීමක් වන නිසා එම කටයුත්තට සහභාගී වීමෙන් වැළකී සිටි බව

No comments:

Post a Comment

Post Bottom Ad