ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු වහාම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබාදීමට ගත් තීරණයත් සමඟ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් තාවකාලිකව ඉවත් වූ අතර නැවතත්
ජනාධිපතිවරණයෙන් පසු පක්‍ෂයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි කටයුතු සිදුකරනු ඇති බවද වැඩබලන සභාපතිවරයා පැවසීය.
අරුණ බෝගහවත්ත
දිවයින
Thursday, November 14, 2019
Home
දේශපාලන පුවත්
ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය භාරගන්නවා - වැ.බ. සභාපති කියයි
ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය භාරගන්නවා - වැ.බ. සභාපති කියයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment