තැපැල් ඡන්දයෙන් සජිත් පිල හාන්සියි. එජාප ඡන්දපොල නියෝජිතයෝ පැයෙන් පැන දුවති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

තැපැල් ඡන්දයෙන් සජිත් පිල හාන්සියි. එජාප ඡන්දපොල නියෝජිතයෝ පැයෙන් පැන දුවති

ඊයේ දිනයේ ආරම්භ වූ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයන් වැඩි පිරිසක් ඡන්දය දෙන ස්ථාන වෙත වාර්තා කර තිබුනේ නැත.

සමස්ත තැපැල් ඡන්ද සංඛ්‍යාවෙන් 80% අධික සංඛ්‍යාවක් 31 දිනයේම පාවිච්චි කර අවසන් වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන වලින් 90%කට වඩා ක ට පමණ සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයින් වාර්ථා නොකල බවද වාර්තාකරුවෝ පවසති.

වාර්තා කර තිබූ ඡන්ද පොළ නියෝජිතයන් ද පැයක් යන්නට පෙර එම ස්ථානවලින් ඉවත්ව ගොස් ඇත.

සෑම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම ඡන්ද පොළ නියෝජිතයන් පත්කිරීමට අදාළ ආකෘති පත්‍ර සෑම ආසන සංවිධායකවරයෙක් වෙතම පසුගිය සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad