දෙවැනි මනාප අදාලම නෑ.. ගෝටා දකුණේ 60% පන්නන ජයක් අබියස.. පුතානෝට 40%ත් අමාරුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 17, 2019

දෙවැනි මනාප අදාලම නෑ.. ගෝටා දකුණේ 60% පන්නන ජයක් අබියස.. පුතානෝට 40%ත් අමාරුයි..

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් දැනට ගණන් කරමින් පවතින ඡන්ද මධ්‍යස්ථාන මහනුවර මාර්ග වල ආරංචි මාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහළ ඡන්ද ප්‍රමාණයක් වාර්තා කරගෙන ජයග්‍රහණය කරමින් සිටියි.

විශේෂයෙන් උතුරු නැගෙනහිර යන පලාත්වල හැරුණු විට සෙස ප‍්‍රදේශවල ආසන අති විශාල ප‍්‍රමාණයක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටී.
බොහෝ ආසනවල එය 60% ඉක්මවන ජයග‍්‍රහණයන් වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad