පාස්කු බෝම්බය ගෝටාගේ වැඩක් කියන එජාප මඩ වීඩියෝව මෙන්න…ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් එළැඹෙන 05 වැනිදා කොළඹදී පවත්වන සමුළුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමට සැලසුමක් ඇති බව වාර්තා වේ.
මෙම සමුළුවට සහභාගී වන ලෙස දැනටමත් තෝරාගත් පිරිසක් වෙත දැනුම් දී ඇති අතර සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩා පිටියද ඒ වෙනුවෙන් වෙන් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා සමුළුවේ දී යෝජනාවක් සම්මත කර ගනු ඇති බවද තොරතුරු වාර්තා වේ.
චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම මෙම නව සංවිධානයේ සභාපතිවරුන් ලෙස පත් කරනු ඇති බවට තොරතුරු ඇත.
Thursday, October 31, 2019
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment