එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණය ජන රැලියකදී අදහස් දක්වමින් සිටි සරත් ෆොන්සේකා මහතාගේ කතාව හිටිහැටියේ නවත්වන්නැයි සංවිධානයන් දන්වන ලදී.
ඔහු අතර පබා දුන් තුණ්ඩු කැබැල්ලකින් මෙම පණිවුඩය ලබා දී තිබූ අතර ෆොන්සේකා මහා ප‍්‍රසිද්ධියේ ඊට විරෝධය පල කලේය.
එම සිදුවීම සිදුවන අවස්ථාවට ෆොන්සේකා මහතා මැතිවරණ කොමිසම වෙත දැඩි විවේචනය කරමින් සිටියේය.
Thursday, October 31, 2019
Home
දේශපාලන පුවත්
සජිත්ගේ රැළියක කතාව අතරමැද නවත්වන්නැයි ෆොන්සේකාට නියෝගයක්.. මල පැන ප‍්‍රසිද්දියේ කෑ කෝ ගසයි.
සජිත්ගේ රැළියක කතාව අතරමැද නවත්වන්නැයි ෆොන්සේකාට නියෝගයක්.. මල පැන ප‍්‍රසිද්දියේ කෑ කෝ ගසයි.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment