මහින්ද සීයා කෙනෙක් කියන්නෙ බොරුවක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 31, 2019

මහින්ද සීයා කෙනෙක් කියන්නෙ බොරුවක්..?

ඊයේ(30) මහින්ද රාජපක්ෂතුමාගේ බාල පුතනුවන් වන රෝහිත රාජපක්ෂ උතුම් පීතෲත්වයට පත්වීම රටේම කතා බහට ලක් වුණ පුවතක් වුණා. හැමදාම වගේ හැමදේකටම මල් වගේම ගල් හම්බෙනවා වගේ මේ පුවතටත් මල් වගේම ගල් හිමි වුණා. ඒක අපේ වගේ රටකට නම් ඉතින් සාමාන්‍ය දෙයක්.

ඒ කෙසේ වෙතත් ඔවුන් විවාහ වී මාස දහයක් ගත වීමටත් පෙරම දරුවෙකු පිළිසිදගත්තේ කෙලෙසකද යන වගේ බහුතරයකගේ අවධානය යොමු වී තිබුණා.

ඒ කෙසේ වෙතත් එම දරුවා රෝහිත රාජපක්ෂගේ නොව ඔහුගේ සමීපතම මිතුරෙකුගේ බව පුවතක් වාර්තා වුණා. එහි  රෝහිත රාජපක්ෂ එම මිතුරාට සුභ පැතුම් එක් කල පෝස්ට්ටුවක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad