රෝහිත ටට්යානා පවුලට අලුත් සාමාජිකයෙක් - මහින්ද සීයා කෙනෙක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 30, 2019

රෝහිත ටට්යානා පවුලට අලුත් සාමාජිකයෙක් - මහින්ද සීයා කෙනෙක් වෙයි

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී රෝහිත ටට්යානා පවුලට පුංචි පුතෙකු එකතු වී තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad