පුළුවන්නම් මාව අයින් කරපියවු.. තනි වසන්න එජාපය කකුලෙන් උස්සා හොල්ලයි.. සජිත්ටත් බලු බැණුම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 31, 2019

පුළුවන්නම් මාව අයින් කරපියවු.. තනි වසන්න එජාපය කකුලෙන් උස්සා හොල්ලයි.. සජිත්ටත් බලු බැණුම්..

මන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ ඇමති ධුරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.
ජනාධිපතිවරයාට පමණක් තමන් ඇමති ධූරයෙන් ඉවත් කිරීමට හැකි බවත් පැවසූ ඔහු හැකි තමන් ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අභියෝග කලේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
තමා පිළිතුරු බලාපොරොත්තුවෙන් යොමුකළ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු නොලැබීම නිසා දේශපාලනය ඉවත් වීමට අවශ්‍ය බව පැවසූ බවද ඔහු සඳහන් කළේය.
නමුත් දැන් ඇතිව තිබෙන තත්වය මත ජනාධිපතිවරණයේදී වෙනත් අයෙකුට උදව් කිරීමටද සලකා බැලීම සිදුවන බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad